News Line| Off Air
Generic placeholder image

Aug
12

පක්ෂයට එරෙහි වන සියලු දෙනාට විනය පියවර ගන්නා බවට දයාසිරිගෙන් චෝදනා

549 Views


පක්ෂයට එරෙහි වන සියලු දෙනාට විනය පියවර ගන්නා බවට දයාසිරිගෙන් චෝදනා

ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පියවර ගන්න බවයි. මෙයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සදහන් කලේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ තමා ඇතුළු පිරිසට නොව, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගොස් අසුන් ගත් පිරිසට විනය ක්‍රියාමාර්ග ගතයුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post