News Line| Off Air
Generic placeholder image

Aug
12

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයගේ නම් කිරීමෙන් දිවයින පුරා සැමරුම්

485 Views


පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයගේ නම් කිරීමෙන් දිවයින පුරා සැමරුම්

ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේළනයේදි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරිමත් සමගම දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුටසමරනු ලැබූ බව වාර්තා වෙනවා.ඒ අනුව ගම්පහ, හැටන්, නාවලපිටිය, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව කිරිබත් පිස මෙම අවස්ථාව සැමරූ බවයි වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post