News Line| Off Air
Generic placeholder image

Aug
12

පෝයට-ඉරිදාට ටියුෂන් තහනම් කල යුතු බවට කාදිනල් හිමියන්ගෙනුත් ප්‍රකාශයක්

1139 Views


පෝයට-ඉරිදාට ටියුෂන් තහනම් කල යුතු බවට කාදිනල් හිමියන්ගෙනුත් ප්‍රකාශයක්

කොටුගොඩ ශුද්ධවූ කයිතාණූ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ දහම් අධ්‍යාපනයට ඉඩ ලබා දෙමින් පොහොය දිනවල සහ ඉරිදා දිනවල උදේ වරුවේ ටියුෂන් පන්ති තහනම් කිරීමේ යෝජනාවට තමන් සහාය පළ කරන බවයි.

දරුවන්ගේ දහම් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වැදගත් බව පැවසු කාදිනල් හිමිපාණන් ආගමයි දේශපාලනයි දෙකම එකම මාවතක නොයන බව ඒ හිමියන් වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post