News Line| Off Air
Generic placeholder image

Aug
12

බදුල්ලෙන් ආරම්භ කරපු කිසිම දෙයක් වැරදිලා නැහැ, රැල්ලට අපි දැන් බය නැහැ – හරීන්

741 Views


බදුල්ලෙන් ආරම්භ කරපු කිසිම දෙයක් වැරදිලා නැහැ, රැල්ලට අපි දැන් බය නැහැ – හරීන්

“සජිත් එනවා ” බදුළු රැළිය මේ මොහොතේ අමතමින් අදහස් දක්වන හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළකර සිටියා.

” රැල්ලට බයනම් අපි වැල්ලට එන්නේ නැහැ කියලා එදා අපි ඌවෙන් සටන පටන් ගත්තා.

අද අපි කියන්නේ අපි දැන් රැල්ලට බය නැහැ, සජිත් ඉන්නවා අපි එක්ක. අනික බදුල්ලෙන් ආරම්භකරපු කිසිම දෙයක් අපිට වැරදිලා නැහැ. අපි ගෙනත් තියෙන්නේ තව අවුරුදු 30ක් බය නැතුව දේශපාලනය කරන්න පුළුවන් මනුස්සයෙක්. “


News Articles
Latest Videos
Most Popular Post