News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

වී මිලදී ගැනීමේ සහතික මිල ඉහලට

580 Views


වී මිලදී ගැනීමේ සහතික මිල ඉහලට

වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 5කින් වැඩිකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.කුරුණෑගල වගාහානි වන්දි මුදල් ප‍්‍රදානයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද රුපියල් 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගනනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත් ඒ අනුව සංශෝධිත මිළට අදාළ කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post