එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවය මේ වන විට බදුල්ලේදී ආරම්භ වී තිබෙනවා.
බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාපිටියේදී මෙම උත්සවය පවත්වනු ලබනවා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් මෙම උත්සවයට සහභාගි වුණා.