අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් අද බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයෙදී ජන රැළියක් සංවිධානය කර තිබෙනවා. ඒ ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින්ය.
ඒ අනුව ඉදිරි ජනපතිවරණය සදහා එතුමාට සහය පල කිරීමට විවිධ පාර්ශව තිරණය කර ඇති අතර මෙම රැලිය එහි ආරම්භයක් බව පැවසෙනවා.