News Line| Off Air
Generic placeholder image

Aug
12

සජිත් දිනවන සටන ඌව වෙල්ලස්සෙන් අපි පටන් ගන්නවා – හරීන් කියයි

785 Views


සජිත් දිනවන සටන ඌව වෙල්ලස්සෙන් අපි පටන් ගන්නවා – හරීන් කියයි

පක්‍ෂයක් විදියට මේ අවස්ථාවේ සීමාවිය යුත්තේ රටේ අපේක්‍ෂාව බවත් රටේ අපේක්‍ෂාව තිබෙන පුද්ගලයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කිරීම සැමගේ වගකීම බවත් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා රටේ අපේක්‍ෂාව බවත් එබැවින් එක්සත් ජාතික පක්‍ෂ රැළිය තව සුළු මොහොතකින් දඹුල්ලෙන් ආරම්භ කිරීමට නියමිත බවද හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියා.

”සජිත් එනවා රැළිය” තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post