News Line| Off Air
Generic placeholder image

Aug
12

හජ් උත්සවය අදයි

716 Views


හජ් උත්සවය අදයි

ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික අංගයක් වන හජ් උත්සවය අදට (12) යෙදී තිබෙනවා.හජ් උත්සවය ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ ජීවන චර්යාවන් සමග බැදී තිබෙන්නක් වන අතර ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ පරිත්‍යාග සහ කැපකිරීම් සිහි කරමින් දං දීම සහ මක්කම වන්දනාව වැනි සංකේතාත්මක පිළිවෙත් හජ් උත්සවයේදී සිදු කරනවා.
නමුත් එවැනි සංඛේතාත්මක පිළිවෙත්වලටත් වඩා වැදගත් වන්නේ නබිතුමන් ලෝකයට ලබා දුන් පණිවිඩ වඩාත් නිවැරදිව හදුනාගෙන ඒවා පුහුණු කිරීම බව ඉස්ලාම් මවුලවීතුමන්ලා ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post