News Line| Off Air
Generic placeholder image

Aug
13

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළට

1876 Views


අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමන රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යන බව සදහන්.

ඔටෝ ඩීසල් වල මිලහි වෙනසක් සිදුව නැහැ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි වන බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post