News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වන ලකුණු

799 Views


ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වන ලකුණු

ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මෙම මිල සුත්‍ර කමිටුව සෑම මසකම 10 වෙනිදා රැස්වෙන අතර මෙම මස අද දිනයේ රැස්වීමට නියමිතව ඇත. ඊට හේතු වී ඇත්තේ පසුගිය 10 වනදා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස නොවන බවට මුදල් අමාත්‍යාංශය සඳහන් කිරීමත් එමෙන්ම ඊයේ දිනයද රජයේ නිවාඩු දිනයක් බැවින් අද ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස්වෙන බවයි.

මේ අතර පසුගිය මාසයේ රැස්වු ඉන්ධන මිල සුත්‍ර කමිටුව ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කල අතර මෙම මසද ඉන්ධන මිල අඩු වීමට ඉඩ ඇති බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post