News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ජනපති අපේක්ෂක ගෝඨාභය අද අනුරපුරයේ විශේෂ ආගමික වැඩසටහනක

576 Views


ජනපති අපේක්ෂක ගෝඨාභය අද අනුරපුරයේ විශේෂ ආගමික වැඩසටහනක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම අනතුරුව මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු ආගමික ස්ථාන වැදපුදා ගැනිමට නියමිත බවද පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post