News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

රුසියානු ජනාධිපති මෝටර් සයිකල් ධාවනයක

844 Views


රුසියානු ජනාධිපති මෝටර් සයිකල් ධාවනයක

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අගෝස්තු 10 වනදා සෙවැස්තපෝල් හිදී මෝටර් සයිකල් ධාවනයක යෙදී තිබෙනවා.

ඒ ඔහු “The Shadow of Babylon” නම් වූ වාර්ෂික සයිකල් සැණකෙලියට එක් වූ අවස්ථාවේ දීයි.

මෙම සැණකෙලිය “Night Wolves” මෝටර් බයිසිකල්කරුවන්ගේ සමාජය විසින් සංවිධානය කර තිබු අතර පුටින් මෙහිදී පැදගෙන ගියේ රුසියාවේ නිෂ්පාදිත ඌරල් මෝටර් සයිකලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඡායාරූප පහතින්

 


News Articles
Latest Videos
Most Popular Post