News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

779 Views


විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් වීරෝධතාවක නිරත වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. මෙම විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ දැරීම හේතුකොටගෙන මෙලෙස මෙම මාර්ගය තාවකාලිකව පොලිසිය විසින් වසා දමා තිබෙනවා.
අද පෙරවරු 11.00 ට පමණ කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ වුණ බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post