News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නවත්වන්න මැතිවරණ කොමිසම සැරසේ

600 Views


සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නවත්වන්න  මැතිවරණ කොමිසම සැරසේ

ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. විශේෂයෙන්ම ෆේස්බුක් හිමිකරුවන් , තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසු ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post