News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

දිවයින පුරා බීමත් රියදුරන් 8635 අත්අඩංගුවට

1038 Views


දිවයින පුරා බීමත් රියදුරන් 8635 අත්අඩංගුවට

විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් දිවයින පුරා මේ වන විට බීමත් රියදුරන් 8635ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 2019.07.05 දින සිට අද දිනය (14) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස ඊයේ (13) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post