News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වෙයි

878 Views


නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වෙයි

ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වේ.

මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 ඊයේ (13) පස්වරු 4 සිට ජලයෙන් යට වි ඇති බවත් ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදි සිටින බවත් පහත මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් වාර්තා වෙනවා


News Articles
Latest Videos
Most Popular Post