අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රී විථි සංචාරය කිරිමට නියමිතයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ සඳහා කප් සිටුවිම පසුගිය 01 වනදා සිදු කෙරෙනු අතර පළමු කුඹල් පෙරෙහැර පසුගිය 05 වනදා විථි සංචාරය කෙරුණි.
රන්දෝලි පෙරහැර පසුගිය 10 වනදා ආරම්භ වූ අතර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්රිසයේ වීථි සංචාරය කිරිමට නියමිතව ඇත.