News Line| Off Air
Generic placeholder image

Aug
15

ජනපති අපේක්ෂක ගෝඨාභය මහනුවර රදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබා ගනී

700 Views


ජනපති අපේක්ෂක ගෝඨාභය මහනුවර රදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබා ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර රදගුරු නිල නිවසට පැමිණ රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර පූජා භූමියේ පැවැත් වෙන ආගමික වතාවත්වලට සහභාගිවීම සඳහා කතරගම බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post