News Line| Off Air
Generic placeholder image

Aug
15

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

651 Views


නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

තමා ලබාදෙන උපදෙස්වලට තදින් අනුකූල වන ලෙසට පොලීසියේ සියලුම අංශ දැනුවත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු බරපතල ඝණයේ නඩු පහකට අදාළව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව එතුමාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post