News Line| Off Air
Generic placeholder image

Aug
15

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය අද කතරගමට

646 Views


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය අද කතරගමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ කතරගම පුදබිමට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව අද පස්වරුවේ කතරගම පුදබිමට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර විහරස්ථානයේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිත අතර කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ දී පහන් 84,000ක ආලෝක පුජාවක් පැවැත්වීමට සහ එහිදී ජය පිරිත් සඡ්ඡායනය කොට ආශිර්වාද පූජාවක් පැවැත්වීමට ද නියමිතව ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post