News Line| Off Air
Generic placeholder image

Aug
16

ඕස්ට්‍රේලියානු භූගෝලීය ඡායාරූප ත්‍යාගලාභීන්

991 Views


ඕස්ට්‍රේලියානු භූගෝලීය ඡායාරූප ත්‍යාගලාභීන්

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇන්ටාක්ටිකාව සහ සමහර පැසිෆික් දූපත් හරහා සොබාදහම සහ වන ජීවීන් පිළිබඳ විශ්මය ජනක රූප සෑම වසරකම ඕස්ට්‍රේලියානු භූගෝලීය සොබාදහම් ඡායාරූප ශිල්පී වසරේ තරඟයෙන් හඳුනා ගැනෙනවා. පහත ඡායාරූප වල ඇත්තේ මේ වසරේ ජයග්‍රාහකයින් කිහිප දෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post