News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

යුද හමුදා කර්නල්වරුන් 31 දෙනෙකුට උසස්වීම්

878 Views


යුද හමුදා කර්නල්වරුන් 31 දෙනෙකුට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබෙනවා. යුද හමුදාපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළා.

ඉන්දීය යුද හමුදා ඇකඩමියේ පාඨමාලා අංක 31 යටතේ පුහුණුව ලැබූ කර්නල්වරුන් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 06 වන කාණ්ඩයට අයත් කර්නල්වරුන් පිරිසකට එලෙස උසස්වීම් ලබාදී ඇති බවද යුද හමුදාව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post