News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

ලබන සඳුදා සිට වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වන ලකුණු

821 Views


ලබන සඳුදා සිට වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වන ලකුණු

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එම වර්ජනය ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post