News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

ශ්‍රී ලංකා පළමු ඉනිම 267කට සීමා වෙයි

607 Views


ශ්‍රී ලංකා  පළමු ඉනිම 267කට  සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්තා.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post