News Line| Off Air
Generic placeholder image

Aug
16

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

754 Views


සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 227ක් රැස් කරගෙන සිටියා.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249ක් වන අතර විශිෂ්ට පන්දු යැවීමක නිරත වු අකිල ධනංජය ලකුණු 80කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50ක් රැස් කළා.


News Articles
Latest Videos
Most Popular Post