News Line| Off Air
Generic placeholder image

Aug
17

කිසිසේත් ජල ගාස්තු වැඩි වෙන්නේ නෑ – රවුෆ් හකීම් කියයි

1071 Views


කිසිසේත් ජල ගාස්තු වැඩි වෙන්නේ නෑ – රවුෆ් හකීම් කියයි

ජල ගාස්තු කිසිදු ආකාරයකින් වැඩි නොකරන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළා.

ඉතිහාසය තුල කිසිඳු රජයක් අයෝජනය නොකල මුදල් ප්‍රමාණයක් ගෙවුණු වසර 5 තුල වත්මන් රජය ජල සම්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් ආයෝජනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මහනුවර ප්‍රදේශයේදී අද මාධ්‍යය වෙත අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post