News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිවුවන දිනය අදයි

634 Views


නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිවුවන දිනය අදයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවන දිනය අදයි.

ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 195ක් රැස්කර කළා. පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 249 ක් පමණයි.

ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 267 ක් රැස් කළා.

ඒ අනුව කඩුළු 3 ක් අතැතිව සිටින නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post