News Line| Off Air
Generic placeholder image

Aug
17

මෙවර ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ඉදිරිපත් වන බව සජිත් කියයි

1021 Views


මෙවර ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ඉදිරිපත් වන බව සජිත් කියයි

මෙවර ජනාධිපතිවරණයට තමන් නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරුණු තවත් වැඩසටහනකට ඊයේ එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ව්‍යාපෘතිය යටතේ දියත් වන ජංගම සේවය හරහා හම්බන්තොට, අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 2130 ක ප්‍රතිලාභ ප්‍රදානය කිරීම නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තාට ප්‍රදේශයේදී සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post