News Line| Off Air
Generic placeholder image

Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජන රැළිය ඇරඹෙයි

1275 Views


ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජන රැළිය ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශ කිරීමේ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ කොළඹ ගාලු මුවදොර පිටියේදීයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙම රැලියේදී නම් කිරීමට නියමිතව ඇත.


News Articles
Latest Videos
Most Popular Post