මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ නිලධාරින් හා පාර්ශව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරන අතර මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප‍්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් වැඩි දුරටත් සදහන් කලේ.
එමෙන්ම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගේ නීතිවිරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් ඉදිරි රජයකදී හෝ පියවර ගැනීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරනවා.