News Line| Off Air
Generic placeholder image

Aug
18

ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

2496 Views


ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

එංගලන්තයේදී නිමාවට පත්වූ ලෝක පොලිස් ක්‍රිකට් තරාගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී බටහිර ඔස්ට්‍රේලියා පොලිස් කණ්ඩායම පරාජය කරමින්ය.

එමෙන්ම ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වෙනවා. මෙම ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවලිය සදහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් ක්‍රිකට් කණ්ඩායම් 9ක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post