News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම් කරන්නට තීරණයක්

588 Views


ඌව රාජ්‍ය  නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම් කරන්නට තීරණයක්

ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කලේ ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප ඇතුළු සමාජ මාධ්‍ය භාවිත නොකර ජනතාවට සේවය කරන ලෙසයි.
ඌව පළාතේ බොහෝ විට දුප්පත් ජනතාවක් වාසය කරන නිසා රාජකාරි වෙලාවේදී තම පෞද්ගලික කටයුතු නතර කොට හැකි උපරිමයෙන් ඔවුන්ට උපකාර කල යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post