News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

එංගලන්ත ක්‍රීඩා ලෝලීන් හැසිරුනේ මහත්තුරු වගේ නෙමෙයි – ඔස්ට්‍රේලියාවෙන් චෝදනා

4834 Views


එංගලන්ත ක්‍රීඩා ලෝලීන් හැසිරුනේ මහත්තුරු වගේ නෙමෙයි – ඔස්ට්‍රේලියාවෙන් චෝදනා

අළු බඳුන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණී ඇතැම් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සම්බන්ධයෙන් කණගාටු වන බව ඔස්ට්‍රේලියා පිලේ හිටපු වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ජොන්සන් ප්‍රකාශ කරනවා.

පන්දුව හිසේ වැදීමෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටි ස්ටිවන් ස්මිත් හට අපහාස වන අයුරින් ඇතැම් ක්‍රීඩා ලෝලීන් හැසිරුණු ආකාරයට විරෝධය පල කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

තවද ක්‍රීඩකයින්ට අපහාස වන අයුරුන් හැසිරෙන කිසිවෙකු සැබෑ ක්‍රීඩා ලෝලියෙකු නොවන බව මිචෙල් ජොන්සන් සිය අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post