ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ එළි දැක්වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රකාශ කරන්නේ.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ග‍්‍රාමීය ජනතාවගේ ද අදහස් සහ යෝජනා එක්කර ගනිමින් සකස් කර ඇති බව සදහන් වන්නේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ 08 වැනිදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බවයි මෙහිදි ප්‍රකාශ කරන්නේ.