News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

බොක්සිං ශූරතා තරගාලියේදී ලංකාවට රන් පදක්කමක්

601 Views


බොක්සිං ශූරතා තරගාලියේදී  ලංකාවට රන් පදක්කමක්

හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත් වුණා. ඒ අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමින් කළා.


News Articles
Latest Videos
Most Popular Post