News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

යුද්ධ හමුදාපති ධුරය හිස්වෙයි

2409 Views


යුද්ධ හමුදාපති ධුරය හිස්වෙයි

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණේ 2017 වසරේ ජූලි මස 04 වැනිදාය. ඒ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසයි.

ඒ අනුව මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ දිනයෙන් අවසන් වුණ අතර හමුදාපතිධූරය සම්බන්ධයෙන් යුද්ධ හමුදාවේ මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කලේ මේ දක්වා යුද්ධ හමුදාපති ධූරය සඳහා කිසිඳු පත් කිරීමක් සිදු කර නොමැති බවයි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටින පළමු 10 දෙනාගේ නම් ලැයිස්තුවක් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ විසින් ඉල්ලා ඇතැයි බවත් එම නම් ලැයිස්තුව ඉල්ලා ඇත්තේ ද පුරප්පාඩු වන යුද්ධ හමුදාපති ධුරය සඳහා සුදුස්සෙකු පත් කරණ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post