News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

1910 Views


රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ ස්ථානගත කිරීම්වල මතුව ඇති ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් මෙය ක්‍රියත්මක කරන බව සදහන්.

මෙම සංකේත වර්ජනයට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කරන බව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post