News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

සහරාන්ගේ සංවිධානයේ තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

927 Views


සහරාන්ගේ සංවිධානයේ තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානවල තවත් ක්‍රියාකාරි සමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරට ද සහභාගි වී ඇති මොවුන් දෙදෙනා මොහම්මදු සහීර් සහ මොහොම්මදු අවුතාත් යන බවට අනාවරණ වී ඇති අතර මොවුන් ගාල්ල සහ ගෙලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post