News Line| Off Air
Generic placeholder image

Aug
19

IS ත්‍රස්තයින්ට එක් වූ බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩි ජැක්ගේ පුරවැසිභාවය අහෝසි කරයි

1174 Views


IS ත්‍රස්තයින්ට එක් වූ බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩි ජැක්ගේ පුරවැසිභාවය අහෝසි කරයි

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය සමග එක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජැක් ලෙට්ස්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කර තිබෙන බව වාර්තා වෙනවා.

නව යොවුන් වියේදී එනම් වයස අවුරුදු 18 දී ඉස්ලාම් ආගම වැළඳ ගෙන, එමෙන්ම 2014 වසරේදී ඔක්ස්ෆර්ඩ්ෂෙයා උසස් පාසල අත්හැර සිරියාවේ රක්ඛා නගරය වෙත ගොස් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග එක් වූ අතර පසුව කුර්දි YPG බලකාය විසින් 2017 වසරේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post