News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

ජම්මු කාශ්මීර අර්බුදය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නරේන්ද්‍ර මෝදි දුරකථන සංවාදයක

660 Views


ජම්මු කාශ්මීර අර්බුදය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නරේන්ද්‍ර මෝදි දුරකථන සංවාදයක

ජම්මු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 30 කට ආසන්න කාලයක් දුරකථන සංවාදයක නිරත වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

ඉන්දියාව සහ පකිස්ථානය අතර මතභේද දුරලා කලාපයේ සාමය ඇතිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post