News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් – යසුෂි අකාෂි

593 Views


පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් – යසුෂි අකාෂි

පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් බව යසුෂි අකාෂි මහතා පවසනවා.

කෘෘර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතර, රටේ වාර්ගික සාමය සහ සන්හිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා කියා සිටියා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී යි.


News Articles
Latest Videos
Most Popular Post