News Line| Off Air
Generic placeholder image

Aug
20

පැරෂුට් පුහුණුවීමකදී ඇද වැටී හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට

923 Views


පැරෂුට් පුහුණුවීමකදී  ඇද වැටී හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට

අද උදෑසන අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර අසල දී පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඇද වැටී අනතුරට ලක්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post