News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

691 Views


හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ඨ සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමඟ සුහද කතා බහක ද නිරත වූ අතර .හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post