News Line| Off Air
Generic placeholder image

Aug
20

වැරදි තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණූම් රැසක් අත්හිටුවයි

628 Views


වැරදි තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණූම් රැසක් අත්හිටුවයි

හොංකොංහි දේශපාලන අසමගිය ඇතිකිරීම සදහා චීනයට පක්ෂපාතී වන ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කළ සිය ගිණූම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සහ ට්විටර් ආයතන තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම ගිණූම් සියල්ල ආරම්භ කර ඇත්තේ චීනයෙන් බවද එම ආයතනය පවසන අතර ඒ අනුව ට්විටර් ආයතනය විසින් ගිණුම් 936ක් ඉවත් කිරීම පියවර ගෙන ඇති අතර තවත් එවැනි ගිණුම් සම්බන්ධයෙන් ට්විටර් ආයතනය අවධානයෙන් සිටින බවද සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post