News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

දිවයින පුරා තද වැසි

1691 Views


දිවයින පුරා තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ.
එ අනුව සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, , දකුණ සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අම්පාර, මඩකළපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post