News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

රටට සෙත් පතා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අදයි

1251 Views


රටට සෙත් පතා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අදයි

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අද පැවැත්වෙනවා.
සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය අද රාත්‍රියේදි සිදු කිරීමට නියමිතයි.
සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට අද රාත්‍රි 09.00 සිට හෙට පහන් වන තෙක් මෙම සර්වරාත්‍රික පිරිත් දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පිරිත් දේශනය සියත එෆ් එම් සහ සියත ටීවී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.


News Articles
Latest Videos
Most Popular Post