News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

වෛද්‍ය වැඩ වර්ජනයක් හෙට

693 Views


වෛද්‍ය වැඩ වර්ජනයක් හෙට

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
උදෑසන 08 00 සිට පසුදා උදෑසන 08 00 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුනේ පසුගියදා රැස්වූ එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දීයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිගය/ වෛඉ අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඊට හේතුවී ඇත්තේ තිබෙනවා.
සියලූම මාතෘ රෝහල් / ළමා රෝහල් /මහරගම අපේක්ෂා රෝහල /වකුගඩු රේග ප්‍රතිකාර ඒකක සහ ත්‍රිවිධ හමුදාවේ රෝහල් තුළ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛඉ නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කලේ.
වර්ජනය ක්‍රියාත්මක කළද සියලු රෝහල් වල හදිසි හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ගැටලු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරින්ගෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස රජයේ වෛඉ නිළධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post