News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය දසවන වරටත් පවත්වනු ලබන වාර්ෂික පිරිත් සජ්ඣායනය සජීව විකාශය

883 Views


වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය දසවන වරටත් පවත්වනු ලබන වාර්ෂික පිරිත් සජ්ඣායනය සජීව විකාශය

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම දැන් ආරම්භ කළා.

සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය සිදු කරනු ලබනවා.

සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට මේ මොහොතේ සිට හෙට පහන් වන තෙක් මෙම සර්වරාත්‍රික පිරිත් දේශනය පැවැත්වෙනවා.

පිරිත් දේශනය සියත එෆ් .එම්, සියත ටීවී, සියත ෆේස් බුක් හරහා සජීවීව විකාශය කරන අතර ඒ සදහා සැදැහැ සිතින් ලෝ වාසි ඔබටත් සම්බන්ධ විය හැකියි.

https://www.facebook.com/siyathafmsrilanka/videos/429742114555718/


News Articles
Latest Videos
Most Popular Post