News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

හෙරොයින් ළග තබා ගැනීමට වරදකරු වූ අයෙකුට අද මරණ දඬුවම නියම කරයි

648 Views


හෙරොයින් ළග තබා ගැනීමට වරදකරු වූ අයෙකුට අද මරණ දඬුවම නියම කරයි

කොළඹ මහාධිකරණය විසින් අද මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 22.54 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කළා.

ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දොන් නිශාන්ත පෙරේරා නැමැත්තාට එරෙහි චෝදනා 02 සඳහාම වරදකරු බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතව ප්‍රාණය නිරුද්ද වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද නියෝග කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post